කැලණිය සිසුහු කොළඹට එති

මාලඹේ පෞද්ගලික විශ්ව විද්‍යාලය අහෝසි කරන ලෙස ඉල්ලමින් අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය කැලණිය විශ්ව විද්‍යාලයෙන් පාගමනක් ආරම්භ කර තිබ...

මාලඹේ පෞද්ගලික විශ්ව විද්‍යාලය අහෝසි කරන ලෙස ඉල්ලමින් අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය කැලණිය විශ්ව විද්‍යාලයෙන් පාගමනක් ආරම්භ කර තිබේ. ඔවුහු කොළඹ කොටුව හරහා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමට පැමිණෙමින් සිටිති.

පාගමන හේතුවෙන් කොළඹ - නුවර මාර්ගයේ එක් මංතීරුවක වාහන ගමනය සම්පූර්ණයෙන්ම ඇණහිට තිබේ. ඒ හේතුවෙන් මාර්ගයේ දැඩි වාහන තදබදයක්ද ඇතිව තිබේ.




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 8891301340886971251

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item