කැලණිය සිසුහු කොළඹට එති
මාලඹේ පෞද්ගලික විශ්ව විද්‍යාලය අහෝසි කරන ලෙස ඉල්ලමින් අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය කැලණිය විශ්ව විද්‍යාලයෙන් පාගමනක් ආරම්භ කර තිබ...

https://www.sathhanda.com/2016/11/blog-post_793.html
පාගමන හේතුවෙන් කොළඹ - නුවර මාර්ගයේ එක් මංතීරුවක වාහන ගමනය සම්පූර්ණයෙන්ම ඇණහිට තිබේ. ඒ හේතුවෙන් මාර්ගයේ දැඩි වාහන තදබදයක්ද ඇතිව තිබේ.
Related