ෆෙඩරල් පාලනයකට යන්න උතුරේ දේශපාලනඥයින් උත්සාහ කරනවා

නව ව්‍යවස්ථාව මගින් ෆෙඩරල් පාලනයක් ඇති කරලීමට උතුරේ ඇතැම් දේශපාලනඥයින් උත්සාහ කරන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි. වැ...



නව ව්‍යවස්ථාව මගින් ෆෙඩරල් පාලනයක් ඇති කරලීමට උතුරේ ඇතැම් දේශපාලනඥයින් උත්සාහ කරන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

වැලිඔය ප්‍රදේශයේ පැවති ජනහමුවකට එක්වෙමින් මහින්ද රාජපක්ෂ මහතා මෙම අදහස් පළ කළේය.

මේ අතර අයවැය යෝජනා පිළිබදව ජනතාවගේ අදහස් සැලකිල්ලට ගත් විට මෙවර අයවැය සාර්ථක අයවැයක් බවට පිළිබිඹු වන බව ධීවර අමාත්‍ය මහින්ද අමරවිර මහතා පවසයි.

බලපිටිය ප්‍රදේශයේ පැවැති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ පැනයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 8427549045540301275

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item