අලුතින් මත්පැන් බලපත්‍ර 52ක් දීලා

සුරාබදු බලපත්‍ර 52 ගිය වසරේදී අලුතින් නිකුත් කර ඇතැයි සුරාබදු දෙපාර්තමේන්තුව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අලුත්ම වාර්තාවක සඳහන් වේ. ...

සුරාබදු බලපත්‍ර 52 ගිය වසරේදී අලුතින් නිකුත් කර ඇතැයි සුරාබදු දෙපාර්තමේන්තුව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අලුත්ම වාර්තාවක සඳහන් වේ. මෙම බලපත්‍ර නිකුත් කරනු ලැබ ඇත්තේ සංචාරක ප්‍රවර්ධන අධිකාරිය අනුමත කළ ආයතන 52 කටය.

මේ අතර සැර මත්පැන් ලීටර් බිලියන 51.7 ද, බියර් ලීටර් බිලියන 125.6 ක්ද ගිය වසරේදී නිෂ්පාදනය කර ඇතැයි සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි. බලපත්‍ර ගාස්තු හා දඩ මුදල් අයකර ගැනීමෙන් සුරාබදු දෙපාර්තමේන්තුව ගිය වසරේදී උපයාගෙන ඇති ආදායම රු. කෝටි 160 කි.




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 8781900185300943295

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item