පොළොන්නරුවෙන් අධි බලැති පැති බෝම්බයක් හමුවෙයි (PHOTOS)

කුඹුරු ඉඩමක තුඹසක් තුළ තිබී කිලෝග්‍රැම් පහක පමණ බරින් යුත් අධිබල පැති බෝම්බයක් අද (21) පස්වරුවේ සොයා ගෙන තිබෙනවා. පොළොන්නරුව පොලිසියේ ව...

කුඹුරු ඉඩමක තුඹසක් තුළ තිබී කිලෝග්‍රැම් පහක පමණ බරින් යුත් අධිබල පැති බෝම්බයක් අද (21) පස්වරුවේ සොයා ගෙන තිබෙනවා.

පොළොන්නරුව පොලිසියේ විශේෂ කාර්යංශයේ නිළධාරින් මෙම බෝම්බය සොයා ගත්තේ මනම්පිටිය කෑගලු කොළණිය පුරාණ වැවට නුදුරු ස්ථානයකදීයි.

මෙම පැති බෝම්බය පසුගිය යුධ සමයේ ත්‍රස්තවාදීන් විසින් සගවා තබන්නට ඇති බවටයි මේ වන විට සැක කෙරෙන්නේ.





මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 6786211672840252039

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item