ශ්‍රී පාදය රැකගැන්මට මහනුවරින් පා ගමනක් (PHOTOS)

ශ්‍රී පාදස්ථානය රැකගැනීමේ අරමුණින් අද පා ගමනක් ආරම්භ වුණා. ඒ, මහනුවර ශ්‍රී දළදා මාළිගය ඉදිරිපිටින්. සිංහලේ ජාතික බලමුළුව විසින් මෙම පා ...

ශ්‍රී පාදස්ථානය රැකගැනීමේ අරමුණින් අද පා ගමනක් ආරම්භ වුණා.

ඒ, මහනුවර ශ්‍රී දළදා මාළිගය ඉදිරිපිටින්. සිංහලේ ජාතික බලමුළුව විසින් මෙම පා ගමන සංවිධාන කර තිඛෙනවා.

එහි ලේකම් පූජ්‍ය අරඹේපොල රතනසාර හිමියන් කියා සිටියේ ශ්‍රී පාද රක්ෂිතය මායිමේ සංචාරක හෝටලයක් ඉදිරිකිරීමේ සැලසුම වහාම නතර කළ යුතු බවයි.

තාවකාලික පිළියම් ප්‍රමාණවත් නොවන බව ද උන්වහන්සේ අවධාරණය කළා.

ශ්‍රී පාද රක්ෂිතය මායිමේ ඉදිකිරීමට යන සංචාරයක හෝටලයක් පිළිබඳ නෙත් නිවුස් ඉකුත් දා අනාවරණ කළා.

ශ්‍රී පාදය රැකගැනීම වෙනුවෙන් නව කථීකාවක් ආරම්භ වූයේ ඒ සමගයි.




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 3542780513163667262

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item