රජය පියවරක් පසු පසට. 25000 දඩ යෝජනාව කල්දමයි - වැඩ වර්ජනය අවසන්

පුද්ගලික බස් සංගම් සමග නිසි සාකච්චාවකින් තොරව මාර්ග දඩ මුදල් ඉහල දැමීම සිදු නොකරන බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන සදහන් කර ඇත.ඒ අනුව බස් ...

පුද්ගලික බස් සංගම් සමග නිසි සාකච්චාවකින් තොරව මාර්ග දඩ මුදල් ඉහල දැමීම සිදු නොකරන බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන සදහන් කර ඇත.ඒ අනුව බස් වැඩ වර්ජනය අත්හිටුවන්නට තීරණය කල බවද ඔහු සදහන් කලේය.25000 දක්වා දඩ වැඩි කිරීම සම්බන්ධයෙන් ස්ථිර දිනයක් නැති බවත් වැඩි කරන්නේ නම් බස් සංගම් සමග සාකච්චාවක් සිදු කිරීමට ජනාධිපතිවරයා පොරොන්දු වූ බවත් සංගම් නියොජිතයෝ කියති.




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 5057521618546922699

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item