කවුරු මොනවා කිවුවත් 25,000 දඩය අඩු කරන්නේ නෑ - රවි

මාර්ග නීති කඩකිරීම් හතක් සදහා යෝජනා කර ඇති පරිදි 25,000 දඩ මුදල කිසි්සේතම අඩු නොකරන බව මුදල් ඇමති රවි කරුණානායක පවසයි. රටේ නීතිය අකුර...

මාර්ග නීති කඩකිරීම් හතක් සදහා යෝජනා කර ඇති පරිදි 25,000 දඩ මුදල කිසි්සේතම අඩු නොකරන බව මුදල් ඇමති රවි කරුණානායක පවසයි.

රටේ නීතිය අකුරට ක‍්‍රියාත්මක කරක බවත් නීතිය වල්මත් කිරීමට ඉඩ නොතබන බවත් පවසන මුදල් ඇමතිවරයා බස් රථ වර්නය කරන්නේ නම් වෙනත් බස් රථ සදහා අලූතින් මාර්ග ධාවන බලපත් ලබා දෙන බවද කියා සිටී.

යෝජනා කර ඇති එක් වරදක් හැර අනෙක් සියටළු වැරදි සදහා දඩ මුදල ඒ ආකාරයෙන්ම ක‍්‍රියාත්මක කරනවන බවද ඔහු කියා සිටියේය.

වමෙන් ඉස්සර කිරීමේ නීතියේ යම් තාක්‍ෂණික ගැටළුවක් පවතින නිසා එය සංශෝධනය කිරීමට පමණක් සූදානම් බවද ඔහු වැඩි දුරටත් සදහන් කරයි.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 857213464659015781

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item