මන්ත්‍රීවරුන් සදහා නිවාස කුලිය වෙනුවෙන් මාසිකව ලක්‍ෂයක දීමනාවක්

පාර්ලිමේන්තු මන්ත‍්‍රිවරුන් සදහා නිවාස කුලිය ලෙස රුපියල් ලක්‍ෂයක දීමනාවක් ලබා දීම සදහා වූ යෝජනාවක් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් වී තිබේ. ...

පාර්ලිමේන්තු මන්ත‍්‍රිවරුන් සදහා නිවාස කුලිය ලෙස රුපියල් ලක්‍ෂයක දීමනාවක් ලබා දීම සදහා වූ යෝජනාවක් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් වී තිබේ.

මාදිවෙල පිහිටි මන්ත‍්‍රි නිල නිවාස පදිංචියට සුදුසු මට්ටමක නොමැති නිසා මෙම දීමනාව ලබා දිය යුතු බවට යෝජනාවේ වෙයි.

එහිදී අදහස් පල කරමින් ඇමති සරත් ෆොන්සේකා පෙන්වා දී ඇත්තේ ලක්‍ෂයක මාසික කුලියට කොළඹින් නිවසක් සොයා ගැනීමට නොහැකි බවයි.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 8852581653982126013

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item