මෙක්සිකෝවේ ප්‍රබල පිපිරුමක්! 30ක් මරුට - 60කට වැඩියෙන් තුවාල(VIDEO)

මෙක්සිකෝවේ අගනුවර ගිනිකෙළි වෙළදසැල් ආශි‍්‍රත ප්‍රදේශයක  ප්‍රබල පිපිරුමක් සිදුව තිබෙනවා. විදෙස් මාධ්‍යය මීට නොබෝ වේලාවකට පෙර වාර්තා කළේ පි...

මෙක්සිකෝවේ අගනුවර ගිනිකෙළි වෙළදසැල් ආශි‍්‍රත ප්‍රදේශයක  ප්‍රබල පිපිරුමක් සිදුව තිබෙනවා. විදෙස් මාධ්‍යය මීට නොබෝ වේලාවකට පෙර වාර්තා කළේ පිපිරීමෙන් පුද්ගලයින් 26 දෙනෙකු ජිවිතක්‍ෂයට පත්ව ඇති බවයි. තවත් සැලකිය යුතු පිරිසක් තුවාල ලබා ඇතැයි ද සදහන්. කෙසේවෙතත් මෙම පිපිරීම කෙසේ සිදුවූවක් දැයි මෙතෙක් තහවුරු කර ගෙන නැහැ.


02
iamge




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

විදෙස් 3138072860597984702

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item