තිස්ස අත්තනායකට ඇප

කූඨ ලේඛන සැකසී යැයි කියන චෝදනාවට රිමාන්ඩ් භාරයේ සිටි හිටපු මන්ත්‍රී තිස්ස අත්තනායක රුපියල් 25000 මුදල් ඇප හා රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරී...

කූඨ ලේඛන සැකසී යැයි කියන චෝදනාවට රිමාන්ඩ් භාරයේ සිටි හිටපු මන්ත්‍රී තිස්ස අත්තනායක රුපියල් 25000 මුදල් ඇප හා රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප මත මුදාහැරීමට කොළඹ මහාධිකරණ විනිසුරු කුසලා සරෝජිනී වීරවර්ධන අද (5) නියෝග කළාය.

ඔහුගේ විදෙස් ගමන් ද තහනම් කැරුණු අතර ලබන මාර්තු 20 වැනිදා සිට නඩුව දිනපතා විභාගයට ගැනීමට මහාධිකරණය තීන්දු කළේය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 2421389234448275274

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item