ලසන්ත මහින්ද රහස් කතාවල අලුත් හඬපටය

ඝාතනයට ලක්වූ සන්ඩේ ලීඩර් කර්තෘ ලසන්ත වික්‍රමතුංග හා හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා අතර ඇතිවූ තවත් රහස් දුරකථන සංවාදයක හඬපටයක් අපවෙත srilan...

ඝාතනයට ලක්වූ සන්ඩේ ලීඩර් කර්තෘ ලසන්ත වික්‍රමතුංග හා හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා අතර ඇතිවූ තවත් රහස් දුරකථන සංවාදයක හඬපටයක් අපවෙත srilankamirror.com ප්‍රසිද්ධ කර තිබේ.

මීට පෙර අප ඔවුන් දෙදෙනා කළ රහස් සාකච්ඡාවක හඬපටයක් මුදා හැරි අතර එය තමාගේ හඬ බව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා මාධ්‍ය හමුවේ පිළිගෙන තිබිණි.

කෙසේවුවද, ඒ සිදුවීම තමාට මතක නැති බවත්, ලසන්ත පුරුද්දක් ලෙස දුරකථන සංවාද පටිගතකරන බවද ඔහු හෙළි කළේය.

අප මෙවර මුදාහරින හඬපටය ලසන්ත ඝාතනයට පෙර ඔහු ඝාතන ලයිස්තුවක සිටින බවට තානාපති කාර්යාල වෙත යවා තිබූ ලයිස්තුව සම්බනධයෙන් ලසන්ත හා මහින්ද අතර ඇතිවූ සංවාදයකි.




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 2592718969776853446

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item