ව්‍යාපාරිකයෙකු වෙඩි තබා මරා දමයි

නාදුනන තුනක්කුකරුවෙකුගේ වෙඩි ප‍්‍රහාරයක් හේතුවෙන් මීටියාගොඩ ප්‍රදේශයේ 45 හැවිරිදි ව්‍යාපාරිකයෙක් මිය ගොස් තිබේ. මෙම වෙඩි තැබීම සිදුව ...

නාදුනන තුනක්කුකරුවෙකුගේ වෙඩි ප‍්‍රහාරයක් හේතුවෙන් මීටියාගොඩ ප්‍රදේශයේ 45 හැවිරිදි ව්‍යාපාරිකයෙක් මිය ගොස් තිබේ.

මෙම වෙඩි තැබීම සිදුව ඇත්තේ අද පෙරවරවේ වන අතර වෙඩි තැබීමෙන් තුවාල ලත් පුද්ගලයා රෝහල් ගත කිරීමෙන් පසු මිය ගොස් ඇත.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 6690545652116402679

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item