ආණ්ඩුව කෝප් කමිටු වාර්තාව මගහරිනවා
බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් කෝප් කමිටුව ඉදිරිපත් කළ වාර්තාව විවාදයට ගැනීම පමා කළහොත්, එය එසේ සිදුවන්නේ කෙසේදැයි ජනතාවතුළ සැකයක් ඇති වන බව ...

http://www.sathhanda.com/2016/12/blog-post_207.html
.jpg)
අදාළ වාර්තාව පාර්ලිමේන්තුවේ විවාද කර, ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ රටේම ජනතාව බලාසිටින බවද ඔහු පවසා සිටියේය.
එහෙත් ආණ්ඩුව හිතාමතා අදාළ කටයුත්ත සිදු නොකිරීමට උත්සාහ ගනිමින් සිටින බව පෙන්නුම් කරන බවද හෙතෙම අද (26දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී සඳහන් කළේය.
Related