ප්‍රභාකරන් හිටියා නම් අද මේ ආණ්ඩුවේ අගමැති. අද ජනාධිපතිලා ප්‍රභාකරන් වගේ නායකයන් නොවෙයි – ඇමතිනී විජයකලා

කොටි නායක වේළුපිල්ලේ ප්‍රභාකරන් අද සිටියේ නම් වත්මන් ආණ්ඩුවේ අගමැතිවරයා වනු ඇති බව රාජ්‍ය ඇමතිනී විජයකලා මහේෂ්වරන් පවසයි. කිලිනොච්චිය...

කොටි නායක වේළුපිල්ලේ ප්‍රභාකරන් අද සිටියේ නම් වත්මන් ආණ්ඩුවේ අගමැතිවරයා වනු ඇති බව රාජ්‍ය ඇමතිනී විජයකලා මහේෂ්වරන් පවසයි.

කිලිනොච්චියේදී මාධ්‍ය අමතමින් ඇය කියා සිටියේ ලෝකයේ වත්මන් ජනාධිපතිවරුන් දෙස බලද්දී ප්‍රභාකරන් වැනි නායකයෙක් සොයා ගැනීමට නැති බවයි.

අද වන විට ප්‍රභාකරන් ජීවත්ව සිටියේ නම් මේ ආණ්ඩුවේ අගමැති හෝ සාමාජිකයෙකු වීමට ඉඩ තිබූ බවද ඇය එහිදී කියා සිටියාය.




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 6870008093021244561

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item