අමෙරිකාව මහින්ද සමග සාකච්ඡාවකට සැරසෙයි

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමග සාකච්ඡාවක් පැවැත්වීමට අමෙරිකානු රජය උත්සහ දරමින් සිටින බව දේශපාලන ආරංචි මාර්ග පවසනවා. මෙරට පිහ...

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමග සාකච්ඡාවක් පැවැත්වීමට අමෙරිකානු රජය උත්සහ දරමින් සිටින බව දේශපාලන ආරංචි මාර්ග පවසනවා.

මෙරට පිහිටි අමෙරිකානු තානාපති කාර්යාලය හරහා එම සාකච්ඡා පැවැත්වීමට සූදානමක් ඇති බවයි එම ආරංචි මාර්ග අනාවරණ කරන්නේ.

මෙරට වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳ අදාළ සාකච්ඡාව පැවැත්වීමට නියමිත බවයි එම ආරංචි මාර්ග වැඩිදුරටත් අනාවරණ කළේ.

ඉන්දියානු තානාපතිත් පසුගියදා මෙවැනිම සාකච්චාවක් හදිසියේ පැවැත්වුවා. 



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 5785443970481118552

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item