හත් ලක්‍ෂයේ කුලී වාහන යෝජනාව අකුලයි?

එක් අයෙකුට මසකට රුපියල් ලක්‍ෂ හතහමාරක කුලී මුදලක් වැය කරමින් පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්‍ෂ මන්ත‍්‍රීවරුන් 58 දෙනෙකු වෙනුවෙන් වාහන ලබාදීමට සද...

එක් අයෙකුට මසකට රුපියල් ලක්‍ෂ හතහමාරක කුලී මුදලක් වැය කරමින් පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්‍ෂ මන්ත‍්‍රීවරුන් 58 දෙනෙකු වෙනුවෙන් වාහන ලබාදීමට සදහා වූ කැබිනට් තීරණය අත්හිටුවා ඇති බව වාර්තා වෙයි.

ජනමාධ්‍ය සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යංශ ලේකම්වරයා අදාළ නිල ලිපියට අත්සන් කිරීම ප‍්‍රතික්ෂේප කිරීම නිසා මෙම තත්වය උදා වී ඇත.

ලේකම්වරයා ප‍්‍රකාශ කර තිබුනේ නීති ප‍්‍රශ්න කිහිපයක් නිසා තමන්ට මේ වාහන සැපයීම අනුමත කළ නොහැකි බවයි.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 8705353670355585499

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item