දුමින්ද දිසානායක මට තර්ජනය කලා – ගෝටාභය පළමුවරට හෙලි කරයි

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ සභාපති ධුරය ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාට බාර දෙන ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂට දැනුම් දෙන්නැයි වත්මන්...

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ සභාපති ධුරය ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාට බාර දෙන ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂට දැනුම් දෙන්නැයි වත්මන් මහ ලේකම් දුමින්ද දිසානායක මහතා තමනට තර්ජනය කල බව හිටපු ආරක්‍ෂක ලේකම් ගෝටාභය රාජපක්‍ෂ මහතා පවසයි.

ඔහු මේ බව කියා සිටියේ ජපානයේ වෙසෙන ශ‍්‍රී ලාංකිකයන් පිරිසකගේ හමුවක් අමතමිනි. ‘මේක බාර දෙන්න කියන්න. එහෙම නැත්නම් ආණ්ඩුව අපේ. උසාවි ගහිල්ල ගන්න හැටි දන්නව’ යයි ශ‍්‍රිලනිප වත්මන් මහ ලේකම්වරයා තමනට තර්ජනය කලේ යයිද ඔහු පැවසීය.






මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 7344541036903982646

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item