තජිකිස්තාන ජනපති, ජනපති මෛත්‍රි හමුවෙයි

තෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණ තිබෙන තජිකිස්තාන ජනපති ඉමොමාලී රහ්මාන් හා ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර ද්විපාර්ශ්වීය සාකච්ඡා පවත...

තෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණ තිබෙන තජිකිස්තාන ජනපති ඉමොමාලී රහ්මාන් හා ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර ද්විපාර්ශ්වීය සාකච්ඡා පවත්වා තිබේ. ඊයේ (12දා) තජිකිස්තාන ජනපතිවරයා ශ්‍රී ලංකාවට පැමිණියේය. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඔහු කටුනායකදී පිළිගත්තේය. 




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 4504730370680857326

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item