දේශපාලනයක් නෑ - ඇමති බොරු කියනවා
මාගම්පුර වරායේ ක්‍රියාත්මක වැඩවර්ජනයට කිසිදු දේශපාලන අරමුණක් නැතැයි මාගම්පුර වරායේ සේවක සංගමයේ ප්‍රචාරක ලේකම් අයි.කේ. ඔමේෂ් පවසයි. එසේම...

https://www.sathhanda.com/2016/12/blog-post_627.html
එසේම විෂයභාර අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසන පරිදි විරෝධතාකරුවන් විසින් කිසිදු කඩාකප්පල්කාරී ක්‍රියාවක් කර නොමැති බවද හෙතෙම සඳහන් කරයි.
මේ අතර කොළඹ වරායේ සේවා අවසන් කළ කොරියානු නෞකාවක් හම්බන්තොට වරායට සේන්දු වෙමින් පවතින අතර, වරායෙන් මෝටර් රථ 1,086ක් ප්‍රතිඅපනයනය කිරීම සඳහා නැවට පැටවීමට නියමිතය. කෙසේ වෙතත් ඒ සඳහා අවශ්‍ය සේවා සපයාගැනීමට නැවේ ඒජන්තවරයාට පෞද්ගලික කාර්යමණ්ඩලයක් යොදාගැනීමට සිදුව තිබේ.
Related