මංගලගේ බොරුවක් මාට්ටුයි - මංගලගේ ප්‍රකාශය ගෝඨා ප්‍රතික්ෂේප කරයි
ඇමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර රජයේ වියදමින් නිවසක් මිලදීගෙන එහි හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පුතා වාසය කළ බවට විදේශ කටයු...
http://www.sathhanda.com/2016/12/blog-post_66.html
වසරකතුත් මාස 9ක කාලයක් හිටපු ආරක්ෂක ලේකම්වරයාගේ පුතා හමුදා ආරක්ෂකයින් දෙදෙනෙකුගේ සහායද ඇතිව එම නිවසේ වාසය කළ බවත් ඒ වෙනුවෙන් රුපියල් මිලියන 27ක මුදලක් ගෙවා ඇති බවත් අමාත්‍යවරයා ඊයේ (30දා) පාර්ලිමේන්තුවේදී පැවැසීය.
Related