වෑන් ලක්ෂ 25කින් හයිබ්‍රිඩ් ලක්ෂ 5කින් වැඩිවේ (EXCLUSIVE)
2016 අයවැය යෝජනාවලියෙන් සිදු කෙරෙන බදු සංශෝධන හේතුවෙන් වාහනවල මිල බොහෝ ලෙස ඉහල යන බව ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසයි. වෑන් රථයත් ලක්...

https://www.sathhanda.com/2015/11/25-5-exclusive.html
වෑන් රථයත් ලක්‍ෂ 25කින්, විදුල් මෝටර් රථයක් ලක්‍ෂ 25කින්, හයිබ‍්‍රිඞ් වාහන ලක්‍ෂ 5කින් පමණ ඉහල යනු ඇතැයි සංගමයේ සභාපති ඉන්දික සම්පත් මෙරින්චිගේ සඳහන් කරයි.
සම්පූර්න විදුලියෙන් ක‍්‍රියාකරන වාහනයක ලක්‍ෂ 25කින් පමණ වැඩිවනු ඇතැයිද ඔහු කියා සිටියේය.
Related