අද උද්ඝෝෂණ - ආයුර්වේද උපාධිධාරීහු රැකියා ඉල්ලා විරෝධතාවයක

නව රජයේ දින 100 වැඩපිළිවෙළ යටතේ සියලු උපාධිධාරී ආයුර්වේද වෛද්‍යවරුන්ට රැකියා ලබාදෙන බවට රාජිත සේනාරත්න ඇමැතිවරයා පොරොන්දු වූ බවත් ඒ සඳහා 201...

නව රජයේ දින 100 වැඩපිළිවෙළ යටතේ සියලු උපාධිධාරී ආයුර්වේද වෛද්‍යවරුන්ට රැකියා ලබාදෙන බවට රාජිත සේනාරත්න ඇමැතිවරයා පොරොන්දු වූ බවත් ඒ සඳහා 2015 ජූනි 11 වැනිදා කැබිනට් පත්‍රිකාවක් අනුමත වූ බවත් නමුත් කිසිදු ආයර්වේද වෛද්‍යවරයකුට රැකියා නොලැබුණු බවත් කියමින් උපාධිධාරී ආයුර්වේද වෛද්‍යවරුන්ගේ සංගමය අද (5) බත්තරමුල්ල පොල්දූව මංසන්ධියේ විරෝධතාවයක යෙදුණේය.

රැකියා විරහිතව සිටින ආයුර්වේද උපාධිධාරීන් 750කට රැකියා දෙන්නැයි ඔවුහු ඉල්ලති.




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 7040855659240746676

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item