ඩිලාන්ලා විරුද්ධ වුනාට සුපිරි බලතල ගෙනාවා

ශ්‍රීලනිපය හවුල් ආණ්ඩුව නියෝජනය කරනතුරු කිසිදු සුපිරි ඇමති ධුරයකට ඉඩ ලබා නොදෙන බවට ශ්‍රීලනිප මාධ්‍ය ප්‍රකාශක රාජ්‍ය ඇමති ඩිලාන් පෙරේරා කල...

ශ්‍රීලනිපය හවුල් ආණ්ඩුව නියෝජනය කරනතුරු කිසිදු සුපිරි ඇමති ධුරයකට ඉඩ ලබා නොදෙන බවට ශ්‍රීලනිප මාධ්‍ය ප්‍රකාශක රාජ්‍ය ඇමති ඩිලාන් පෙරේරා කල ප්‍රකාශයට පිලිතුරු දෙමින් එජාපයේ ප්‍රබලයකු මෙන්ම, අගමැති රනිල් වික්‍රමසිංහගේ සමීපතමයකු වන ස්වදේශීය කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන පවසන්නේ ශ්‍රී ලංකාව දියුණු කිරීමට නම් එවැනි සුපිරි ඇමතිවරයකු අත්‍යවශ්‍ය බවයි.

එක පැත්තකින් රට සිංගප්පූරුවක් මැලේසියාව කරන්න කතාකරන ගමන් එම රටවල් එසේ දියුණුව ලගා කර ගත්ත ආකාරය සහ ඒ වෙනුවෙන් භාවිතා කල සුපිරි බලතල ගැන කතා නොකිකිරීම විහිලුවක් බවත් රට සංවර්ධනය කිරීමට අවශ්‍යයි නම් ඊටත් වඩා බලතල ආර්ථික සංවර්ධනය කටයුතු සඳහා ලබාදිය යුතු බව ඔහු පැවසිය.

ඒ සුපිරි බලතල ලබාදීමට අවශ්‍ය කටයුතු පාර්ලිමේන්තුව හරහා කිසිම පැකිලීමකින් තොරව ලබාදීමට ක්‍රියා කරන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 3941435714456444512

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item