පේෂල ජයරත්නගේ වාහනය ත්‍රීරෝද රියක් යටකරගෙන යයි - අයෙක් එතනම

සීගිරිය සීගිරිමුල්ල ප‍්‍රදේශයේ ගමන් කරමින් තිබූ පේෂල ජයරත්න උතුරු මැද පලාත් මහ ඇමතිවරයාගේ රියෙහි ගැටීමෙන් 54 හැවිරිදි පුද්ගලයෙකු මියගොස් ...

සීගිරිය සීගිරිමුල්ල ප‍්‍රදේශයේ ගමන් කරමින් තිබූ පේෂල ජයරත්න උතුරු මැද පලාත් මහ ඇමතිවරයාගේ රියෙහි ගැටීමෙන් 54 හැවිරිදි පුද්ගලයෙකු මියගොස් තිබේ.

මියගිය පුද්ගලයා ත‍්‍රීරෝද රියකින් ගමන් කරමින් සිටිදී මහ ඇමතිවරයාගේ වාහනය ත‍්‍රීරෝද රථයේ පිටුපස ගැටීම නිසා මෙම අනතුර සිදු ව ඇත.

මහ ඇමතිවරයාගේ රියදුරා සිදුවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන තිබේ.

(ත්‍රීරෝද රථයේ රියදුරු)

(අනතුරෙන් මරණයට පත් පුද්ගලයා)




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 2303205173412267051

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item