තිලංගගේ මෑණියන් මිලිනා සුමතිපාල මිය යයි

ලංකාවේ ප්‍රකට ව්‍යාපාර හිමිකාරිනියක වන සුමති සමූහ ව්‍යාපාරයේ සභාපතිනි මිලිනා සුමතිපාල අද අභාවප්‍රාප්ත වුණා. සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය...

ලංකාවේ ප්‍රකට ව්‍යාපාර හිමිකාරිනියක වන සුමති සමූහ ව්‍යාපාරයේ සභාපතිනි මිලිනා සුමතිපාල අද අභාවප්‍රාප්ත වුණා. සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ හිටපු සභාපතිනියද වන ඇය මිය යන විට 81 වෙනි වියෙහි පසුවුණා. නියෝජ්‍ය කථානායක,  පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල ඇගේ එක් පුතෙකි.

අද (26) පස්වරුවේ එතුමිය අභාවප්‍රාප්ත වූ අතර අවසන් කටයුතු පසුව දැනුම් දෙනු ඇත.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 2583115476773998494

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item