ආනන්ද සංගරී, සෝමවංශ සමග හවුලක්
ජනතා විමුක්ති පෙරමුණේ හිටපු නායක සෝමවංශ අමරසිංහ ඇතුළු සංවිධාන ගණනාවක් එක්ව ඉදිරි පළාත් පාලන මැතිවරණය ඉලක්ක කරගෙන ආරම්භ කර ඇති සාකච්ඡා සඳහ...

https://www.sathhanda.com/2015/08/siomawansa-sangari.html
ජනතා විමුක්ති පෙරමුණේ හිටපු නායක සෝමවංශ අමරසිංහ ඇතුළු සංවිධාන ගණනාවක් එක්ව ඉදිරි පළාත් පාලන මැතිවරණය ඉලක්ක කරගෙන ආරම්භ කර ඇති සාකච්ඡා සඳහා දෙමළ එක්සත් විමුක්ති පෙරමුණේ නායක වී ආනන්දසංගරී ද එක්ව සහය පළ කරන බව ප්‍රකාශ කර තිබේ.
එම පළාත් පාලන මැතිවරණයේදී උපාධිධාරීන් සංවර්ධන නිලධාරීන් අතරින් 225 දෙනෙකු ප්‍රාදේශීය සභා සහ නගර සභා සඳහා ඉදිරිපත් කර ජයග්‍රහණය කරවිය යුතු බවට දැනට සිදුකර ඇති සාකච්ඡාවලදී අවධානය යොමුකර ඇත.
වාමාංශික පක්ෂ, බහුජන සංවිධාන සහ වෘත්තීය සමිති එකතුව නිර්මාණය කිරීමට යන නව පෙරමුණෙන් තරග කිරීමට කැමති පිරිස් බඳවාගැනීමේ කටයුතු මේ දිනවල සිදුකරන බව ප්‍රගතිශීලී ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු අජිත් ජයසුන්දර පැවසීය.
Related