සුපිරි ඇමතිට බස්නාහිරින් යෝද පරාජයක්. - පළාත් සභා අටක පරාදයි

සංවර්ධන විශේෂ විධිවිධාන පනත් කෙටුම්පත බස්නාහිර පළාත් සභාවේ අද පැවති ඡන්ද විමසීමේදී වැඩි ඡන්ද 24කින් පරාජයට පත් විය. පනතට පක්‍ෂව එජාප ...

සංවර්ධන විශේෂ විධිවිධාන පනත් කෙටුම්පත බස්නාහිර පළාත් සභාවේ අද පැවති ඡන්ද විමසීමේදී වැඩි ඡන්ද 24කින් පරාජයට පත් විය.

පනතට පක්‍ෂව එජාප මන්ත‍්‍රීවරුන් ඇතුළු ඡුන්ද 28ක් ලැබුනු අතර පනතට විරුද්දව සන්ධානය, ජවිපෙ ඇතුළු මන්ත‍්‍රීවරුන් 52ක් ඡන්දය භාවිතා කලහ.

මෙම පනත් කෙටුම්පත මේ වන විට රට පුරා පළාත් සභා 08ක පරාජයට පත්ව ඇති අතර නැගෙනහිර පළාත් සභාවේ ඡන්ද විමසීම පමණක් ඉතිරිව ඇත.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 6329970996331181034

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item