අපි ඉන්නේ දැඩි කලකිරීමෙන්. ආණ්ඩුව දැන් අසූචි වලක් - ශ්‍රීලනිප ඇමතිට මොලේ පැදීගෙන එයි? (VIDEO)

ආණ්ඩුවේ සිටින සියළු දෙනා ඉන්නේ දැඩි කලකිරීමකින් බව මුදල් රාජ්‍ය ඇමති ලක්‍ෂමන් යාපා අබේවර්ධන පවසයි. දැන් අසූචි වලක බැස සිටින තත්වයක් ඇ...

ආණ්ඩුවේ සිටින සියළු දෙනා ඉන්නේ දැඩි කලකිරීමකින් බව මුදල් රාජ්‍ය ඇමති ලක්‍ෂමන් යාපා අබේවර්ධන පවසයි.

දැන් අසූචි වලක බැස සිටින තත්වයක් ඇති වී තිබෙන බවද ඇමතිවරයා කියා සිටියේ කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 5295188450715811405

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item