ආණ්ඩුව සඟ ගෞරවය කෙළෙසනවා
භික්ෂුන් වහන්සේලාට හිමි ගෞරවය විනාශ කිරීමේ වැඩපිළිවෙලක් වත්මන් රජය ඉතාම ක්‍රමානුකූලව ක්‍රියාත්මක කරමින් සිටින බව හිටපු ජනාධිපති හා කුරුණෑගල...

https://www.sathhanda.com/2016/12/blog-post_88.html
ජයග්‍රහණයේදී හා පරාජයේදී පිහිටවු භික්ෂුන් වහන්සේලාට එරෙහිව රජය ගෙනයන වැඩපිළිවෙලට ඉඩදිය නොහැකි බවද ඒ මහතා පැවැසීය.
නව ජාතීක බලවේගය ගොඩනැගීමට මහා සඟරුවනේ ආශිර්වාදය මැයෙන් ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ විසින් සංවිධානය කරන ලද සඟ සමුළුවකට සහභාගී වෙමින් ඒ මහතා මේ බව පැවැසීය.
තුම්මුල්ල සම්බුද්ධත්ව ජයන්ති මන්දිරයේදී මෙම උත්සවය පැවැත්විණි.
Related