හාල් 100යි - පොල් 70යි

මේ දිනවල රට පුරා බොහෝ ප‍්‍රදේශවල පොල් හිගයක් ඇතිව තිබෙන බව වාර්තා වෙයි.වෙළද පලේ ඇති පොල්ද ගෙඩියක් රුපියල් 70න් ඉහල මිලකට අලෙවි වෙමින් තිබේ....

මේ දිනවල රට පුරා බොහෝ ප‍්‍රදේශවල පොල් හිගයක් ඇතිව තිබෙන බව වාර්තා වෙයි.වෙළද පලේ ඇති පොල්ද ගෙඩියක් රුපියල් 70න් ඉහල මිලකට අලෙවි වෙමින් තිබේ.පවතින වියලි කාලගුණය හේතුවෙන් පොල් හිගය තවත් දැඩි විය හැකි බවද ලුණුවිල පොල් පර්යේෂණ ආයතන පවසයි.මේ අතර වෙළදපලේ සුදු නාඩු සහල් කිලෝවක මිල රුපියල් 95 ඉක්වමා ගොස් ඇති අතර සම්බා සහල් කිලෝව 110 ඉක්වමා තිබේ.රතු නාඩු සහල් පමණන්‍ක් කිලෝව රුපියල් 85 සීමාවේ පවතී.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 2892890792788386051

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item