බැදුම්කර මගඩිය සොයන්න ජනාධිපති විශේෂ කොමිසමක් පත් කරයි

කෝප් වාර්තවෙන්ද ඔප්පු වී ඇති මහ බැංකු බැදුම්කර සිදුවීම සම්බන්ධයෙන් පරීක්‍ෂණ පැවැත්වීම සදහා ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසෙන මහතා විසින් විශේෂ...

කෝප් වාර්තවෙන්ද ඔප්පු වී ඇති මහ බැංකු බැදුම්කර සිදුවීම සම්බන්ධයෙන් පරීක්‍ෂණ පැවැත්වීම සදහා ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසෙන මහතා විසින් විශේෂ ජනාධිපති කොමිසමක් පත් කර ඇත.

ජනාධිපතිවරයාගේ නිල ට්විටර් ගිණුමේ මේ බව දැක්වෙයි.

අදාල කෝප් වාර්තාව පාර්ලිමේන්තුවේද විවාද නොකර මේ වන විටත් අගමැතිවරයා විසින් නීතිපතිවරයා වෙත යවා තිබියදී ජනාධිපතිවරයා විසින් මෙම තීරණය ගැනීම විශේෂය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 955548741618586564

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item