රුපියල් 30 කළාට පසු ලොතරැයි අලෙවිය පහත වැටිලා
පසුගියදා ලොතරැයි අලෙවි කරුවන්ගේ විරේධය මත රජය මගින් ලොතරැයි පතක මිල රුපියල් 20 සිට 30 දක්වා ඉහළ දැමීම මේ වනවිට අහිතකර ඵල විපාක ඇති කර ති...

http://www.sathhanda.com/2017/01/30.html

මෙම වෙනස නිසා ලොතරැයි පත්අලෙවිය පෙර පැවතියාට වඩා 40%කින් පහළ බැස ඇතැයිද මේ නිසා ලොතරැයි අලෙවියෙන් ජීවත් වූ අලෙවි නියෝජිතයන් හා අලෙවි සහායකයන් 40,000කට ආසන්න ප්‍රමාණයක් දැඩි අසරණ තත්ත්වයක පත්ව සිටින බවද එම සංගමයේ සභාපති ක්‍රිෂාන්ත මාරඹගේ කියයි.
Related