රුපියල් 30 කළාට පසු ලොතරැයි අලෙවිය පහත වැටිලා

පසුගියදා ලොතරැයි අලෙවි කරුවන්ගේ විරේධය මත රජය මගින් ලොතරැයි පතක මිල රුපියල් 20 සිට 30  දක්වා ඉහළ දැමීම මේ වනවිට අහිතකර ඵල විපාක ඇති කර ති...

පසුගියදා ලොතරැයි අලෙවි කරුවන්ගේ විරේධය මත රජය මගින් ලොතරැයි පතක මිල රුපියල් 20 සිට 30  දක්වා ඉහළ දැමීම මේ වනවිට අහිතකර ඵල විපාක ඇති කර තිබෙන බව සමස්ත ලංකා ලොතරැයි අලෙවි. නියෝජිතයන්ගේ සංගමය සඳහන් කරයි.

මෙම වෙනස නිසා ලොතරැයි පත්අලෙවිය පෙර පැවතියාට වඩා 40%කින් පහළ බැස ඇතැයිද මේ නිසා ලොතරැයි අලෙවියෙන් ජීවත් වූ අලෙවි නියෝජිතයන් හා අලෙවි සහායකයන් 40,000කට ආසන්න ප්‍රමාණයක් දැඩි අසරණ තත්ත්වයක පත්ව සිටින බවද එම සංගමයේ සභාපති ක්‍රිෂාන්ත මාරඹගේ කියයි.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 1388340897818728755

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item