රවි පසු බා යයි - රුපියල් 30 කැබිනට් යෝජනාව ජනපති ප්‍රතික්‍ෂෙප කරයි

ලොතරැයියක මිල රුපියල් 30ක් කිරීමට අද පැවති කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබූ කැබිනට් පත‍්‍රිකාවක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ...

ලොතරැයියක මිල රුපියල් 30ක් කිරීමට අද පැවති කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබූ කැබිනට් පත‍්‍රිකාවක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ප‍්‍රතික්‍ෂෙප කර ඇත.  මුදල් ඇමති රවි කරුණානායක විසින් මෙම යෝජනාව ඉදිරිප්ත කර තිබුනේ තමන් සහභාගී නොවූ පසුගිය මණ්ඩල හමුවේදී ලොතරැුයි මිල වැඩි නොකිරීමට තීරණය කිරීම යුක්ති සහගත නැතැයි පවසමිනි.  කෙසේ වෙතත් ජනාධිපතිවරයා ඊට පිලිතුරු ලෙස දන්වා ඇත්තේ තමන් ඇතුලු කැබිනට් මණ්ඩලය විසින් ගත් තීරණයක් වෙනස් කිරීමට කිසිවෙකුට නැවත ඉල්ලීම් කල නොහැකි බවයි.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 706111497457644346

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item