භික්ෂූන් සිව්නමක් සමඟ අන්තරේ 7 ක් රිමාන්ඩ්
කොල්ලුපිටියේදී ඊයේ (19) සිදුකළ විරෝධතාව අතරතුර අත්අඩංගුවට ගත් අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ සාමාජිකයන් 7 දෙනෙකු බන්ධනාගාර ගත කර...
![](http://img2.blogblog.com/img/icon18_edit_allbkg.gif)
http://www.sathhanda.com/2017/01/7.html
![](http://sinhala.asianmirror.lk/media/k2/items/cache/b6a223d2df0e63cf53adffc5bb8abc4e_XL.jpg)
කොටුව මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මොවුන් ලබන මස 2 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට නියම කෙරිණි.
ශිෂ්‍ය භික්ෂූන් වහන්සේ සිව් නමක්, සිසුවියන් දෙදෙනෙකු සහ එක් සිසුවෙකු බන්ධනාගාර ගත කිරීමට කොටුව මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.
Related