භික්ෂූන් සිව්නමක් සමඟ අන්තරේ 7 ක් රිමාන්ඩ්

කොල්ලුපිටියේදී ඊයේ (19) සිදුකළ විරෝධතාව අතරතුර අත්අඩංගුවට ගත් අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ සාමාජිකයන් 7 දෙනෙකු බන්ධනාගාර ගත කර...

කොල්ලුපිටියේදී ඊයේ (19) සිදුකළ විරෝධතාව අතරතුර අත්අඩංගුවට ගත් අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ සාමාජිකයන් 7 දෙනෙකු බන්ධනාගාර ගත කර තිබේ.

කොටුව මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මොවුන් ලබන මස 2 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට නියම කෙරිණි.

ශිෂ්‍ය භික්ෂූන් වහන්සේ සිව් නමක්, සිසුවියන් දෙදෙනෙකු සහ එක් සිසුවෙකු බන්ධනාගාර ගත කිරීමට කොටුව මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 6880467349073729145

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item