අනුර දිසානායකට අයර්ලන්තයේ - බදු ගෙවන්නැයි එරට ආණ්ඩුව එවූ ලිපිය මෙන්න…
අනුර කුමාර දිසානායක මහතා නමින් අයර්ලන්තයේ නිශ්චල දේපලක් ඇති බවට ලිඛිත සාක්‍ෂියක් අන්තර්ජාල වෙබ් අඩවියකින් හෙලි කර තිබේ. Link අයර්ලන්තයේ...
![](http://img2.blogblog.com/img/icon18_edit_allbkg.gif)
http://www.sathhanda.com/2017/01/blog-post_163.html
අනුර කුමාර දිසානායක මහතා නමින් අයර්ලන්තයේ නිශ්චල දේපලක් ඇති බවට ලිඛිත සාක්‍ෂියක් අන්තර්ජාල වෙබ් අඩවියකින් හෙලි කර තිබේ. Link
අයර්ලන්තයේ ඩබ්ලින්, බ්ලැක්රොක්, සිඩ්නි පෙදෙසේ, අංක 28 දරණ නිවස අනුර කුමාර දිසානායක නමින් ඇති බවත් ඒ සම්බන්ධයෙන් වූ බදු මුදල් ගෙවන ලෙස එරට බදු එකතු කිරීමේ ජනරාල්වරයා විසින් යොමු කර ඇති ලිපියක්ද එහි පල කර ඇත.
මෙම නිවස මිලදී ගනු ලැබුවේ කවදාද.. දැන් එහි ජීවත් වන්නේ කවුදැයි මෙතෙක් හෙලිව නැත. ගූගල් ස්ටී‍්‍රට් මැප්හි අදාල නිවස දැක්වෙන්නේ මෙසේය. Link
Related