ජාතික පොලිස් කොමිසමේ නව සභාපතිවරයා ලෙස පී.එච් මනතුංග

ජාතික පොලිස් කොමිසමේ නව සභාපතිවරයා ලෙස පී.එච් මනතුංගව ඊයේ (18) පස්වරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පත් කරනු ලැබීය. හිටපු සභා...

ජාතික පොලිස් කොමිසමේ නව සභාපතිවරයා ලෙස පී.එච් මනතුංගව ඊයේ (18) පස්වරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පත් කරනු ලැබීය. හිටපු සභාපති සිරි හෙට්ටිගේ මහතා පසුගිය දා සභාපති ධුරයෙන් ඉල්ලා අස් වීම නිසා ඇතිවූ පුරප්පාඩුව පිරවීම සඳහා පී.එච්. මනතුංග පත් කලේය. 

පී.එච්. මනතුංග ජාතික පොලිස් කොමිසමේ සිටි ජ්‍යෙෂ්ඨතම නිලධාරියා වේ.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 3500452666385225568

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item