ප්රියන්කරගේ ඇමති ධුරය ගන්නට ඒකාබද්ද මන්ත්‍රීවරයෙක් ආණ්ඩුවට එනවා

පළාත් පාලන හා පළාත් සභා රාජ්‍ය ඇමති ධුරයෙන් ඉල්ලා අස්වූ පියංකර ජයරත්නගේ ඇමති ධුරයට ළගදීම ඒකාබද්ද විපක්‍ෂයේ මන්ත‍්‍රීවරයෙකු ආණ්ඩුවට එක්වන බ...

පළාත් පාලන හා පළාත් සභා රාජ්‍ය ඇමති ධුරයෙන් ඉල්ලා අස්වූ පියංකර ජයරත්නගේ ඇමති ධුරයට ළගදීම ඒකාබද්ද විපක්‍ෂයේ මන්ත‍්‍රීවරයෙකු ආණ්ඩුවට එක්වන බව ඇමති ජෝන් අමරතුංග කියයි.ඔහු කවුදැයි ළඟදීම හෙළිවනු ඇති බවද කී ඇමතිවරයා ඒකාබද්ද විපක්‍ෂයේ හය දෙනෙකු පමණ ආණ්ඩුව එක්වීමට සූදානමින් සිටින බවද කියා සිටයේය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 674538537160037013

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item