ත්‍රිකුණාමලය වරාය ඉන්දියාවට දෙන්න සාකච්ඡා - ෆොන්සෙකා වරාය වෙලදාමේ

හම්බන්තොට වරාය චීන සමාගමකට ලබාදෙන ආකාරයෙන්ම ත්‍රිකුණාමලය වරාය ඉන්දියාවට ලබාදීමේ සැළසුමක් ක්‍රියාත්මක වේ. ඒ සඳහා අවශ්‍ය සාකච්ඡා මේ දිනවලට ...

හම්බන්තොට වරාය චීන සමාගමකට ලබාදෙන ආකාරයෙන්ම ත්‍රිකුණාමලය වරාය ඉන්දියාවට ලබාදීමේ සැළසුමක් ක්‍රියාත්මක වේ. ඒ සඳහා අවශ්‍ය සාකච්ඡා මේ දිනවලට දෙරටේ නියෝජිතයන් අතර පැවැත්වේ.මේ දිනවල ඉන්දියාවේ සංචාරයක නිරතව සිටින, ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍ය සරත් ෆොන්සේකා පවසන්නේ නුදුරේදීම වරාය පැවරීම සඳහා නිශ්චිතව තීන්දුවක් ගන්නා බවයි. 

මේ දිනවල දෙරටේ නියෝජිතයන් අතර සාර්ථකව සාකච්ඡා පැවැත්වෙන බවත් ඉන්දියාව මෙම යෝජනාවට කැමැත්ත පළකරනු ඇති බවත් ඇමතිවරයා පවසයි. 

ඔහු පෙන්වා දෙන්නේ ත්‍රිකුණාමලය වරාය ඉන්දියාවට ඉතා වැදගත් වරායක් බවයි. 



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 4611002418764639331

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item