බැදුම්කර පිළිබද ජනපති කොමිසමට සාමාජිකයන් පත්කෙරේ

මහ බැංකු බැඳුම්කර ගනුදෙනුව පිළිබඳව විමර්ශනය කිරිම සඳහා ස්ථාපිත කළ ජනපති විශේෂ කොමිසමට සාමාජිකයන් නම් කර තිබේ. ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරන් වන ක...

මහ බැංකු බැඳුම්කර ගනුදෙනුව පිළිබඳව විමර්ශනය කිරිම සඳහා ස්ථාපිත කළ ජනපති විශේෂ කොමිසමට සාමාජිකයන් නම් කර තිබේ. ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරන් වන කේ.ටී. චිත්‍රසිරි, පී.සී. ජයවර්ධන හා විශ්‍රාමලත් නියෝජ්‍ය විගණකාධිපති කේ. වේලුපිල්ලේ එම සාමාජිකයෝ වෙති.





මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 4380130716704991803

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item