මොන පෙරලි ආවත් ආණ්ඩුව පෙරලන්න බෑ - චන්දිම වීරක්කොඩි

ඒකාබද්ධ විපක්ෂය පසුගිය කාලයේ ආණ්ඩුව පෙරලීමට මහනුවර සිට පෙරළියක ඇරඹුම කියලා කොළඹට පාගමනින් පැමිණ ගෙදර ගොස් පෙරළි පෙරළි නිදාගත් බවත් දැන් න...

ඒකාබද්ධ විපක්ෂය පසුගිය කාලයේ ආණ්ඩුව පෙරලීමට මහනුවර සිට පෙරළියක ඇරඹුම කියලා කොළඹට පාගමනින් පැමිණ ගෙදර ගොස් පෙරළි පෙරළි නිදාගත් බවත් දැන් නැවතත් පෙරළියක ඇරඹුම කියමින් රැස්වීම් පවත්වන බවත් අමාත්‍ය චන්දිම වීරක්කොඩි පවසයි. ඇමතිවරයා මේ බව ප්‍රකාශ කළේ අද (27) සිය අමාත්‍යංශයේ කැඳවා තිබූ මාධ්‍ය හමුවක් අමතමිනි.

ආණ්ඩුව නියෝජනය කරන ශ්‍රීලනිප ඇමතිවරුන් වේදිකාවට ගොඩවන බවට පාරම්බෑවද කිසිවෙකු ඒ සඳහා එක් නොවන බව ඇමතිවරයා පවසයි.

ඇතැම් පුද්ගලයන් නුගේගොඩ යන්නේදැයි තමාගෙන් විමසන බවත් පක්ෂය තුළ බෙදීම් නොකර එක ශ්‍රී ලංකා නිදහස් පක්ෂයක් වෙනුවෙන් නුගේගොඩ නොව චාවකච්චේරි හෝ යාමට තමන් සූදානම් බව ද ඇමතිවරයා ප්‍රකාශ කරයි.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 2750431076810612882

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item