දේශපාලන පලිගැනීම් නවතනු. විමල් නිදහස් කරනු – හෙට විරෝධතා

රක්‍ෂිත බන්ධනාගාරගත කර සිටින ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ වහා නිදහස් කරන ලෙස රජයට බල කරන විරෝධතාවයක් හෙට...

රක්‍ෂිත බන්ධනාගාරගත කර සිටින ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ වහා නිදහස් කරන ලෙස රජයට බල කරන විරෝධතාවයක් හෙට කොටුව දුම්රිය පල ඉදිරිපිදී පැවැත්වෙයි.

ඒකාබද්ද විපක්‍ෂයේ මහජන නියෝජිතයින්, සිවිල් සංවිධාන, විද්වතුන්, කලාකරුවන් ඇතුළු විවිධ පිරිස් විසින් මෙම විරෝධතාවය පවත්වන අතර දේශපාලන පලිගැනීම් නවත්වා වීරවංශ මන්ත‍්‍රීවරයා නිදහස් කරන්නැයි එහිදී ඔවුන් ඉල්ලා සිටිති.

හෙට පස්වරු 03.00ට කොටුව දුම්රියපල ඉදිරිපිටදී මෙම විරෝධතාවය පැවැත්වෙයි.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 648451725862142266

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item