"විජේදාස නොදන්න දේවල් කතා නොකර සිටිනු" - රවී(VIDEO)

අධිකරණ ඇමති විජේදාස රාජපක්‍ෂ නොදන්නා දේවල් කතා නොකර සිටිය යුතු යයි මුදල් ඇමති රවි කරුනානායක පවසයි. ඩොලර් තුන් ලක්‍ෂයක් ගෙන එන ඕනෑම...

අධිකරණ ඇමති විජේදාස රාජපක්‍ෂ නොදන්නා දේවල් කතා නොකර සිටිය යුතු යයි මුදල් ඇමති රවි කරුනානායක පවසයි.

ඩොලර් තුන් ලක්‍ෂයක් ගෙන එන ඕනෑම විදේශිකයෙකුට වසර පහක් සදහා මෙරට වීසා ලබා දෙන බවට මුදල් ඇමති විසින් කල ප‍්‍රකාශයක් අධිකරණය ඇමතිවරයා විසින් දැඩිව හෙලා දැකීම සම්බන්ධයෙන් මුදල් ඇමතිවරයා මෙසේ අදහස් පල කලේය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 5419114024026764977

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item