හම්බන්තොට කලබලයට බන්ධනාගාරගතවූ හිමිවරුන් බලන්න මහ සඟරුවන වඩිති

හම්බන්තොට විරෝධතා සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින...

හම්බන්තොට විරෝධතා සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින බැදිගම පුරාණ විහාරවාසී වත්තල නාරද හිමියන් දැකබලා ගැනීම පිණිස ප්‍රදේශයේ නාහිමිවරු ප්‍රමුඛ පනහකට අධික භික්ෂුන් වහන්සේ පිරිසක් ඊයේ (10දා) පෙරවරුවේ තංගල්ල බන්ධනාගාරය වෙත වැඩම කළහ.

මේ අවස්ථාවට සහභාගි වූ හම්බන්තොට දිස්ත්‍රික් ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ලේඛකාධිකාරී ඉත්තදෙමලියේ පඥාරතන හිමියන් කියා සිටියේ මේ වනවිට බොහෝ පිරිස් අත්අඩංගුවට ගත්තත් පොලු මුගුරු අරගෙන භික්ෂුන් වහන්සේට පහර දුන් පිරිස් අත්අඩංගුවට ගැනීමට පොලිසිය කටයුතු යොදා නොමැති බවයි. එමෙන්ම ඒ අතර සිටි භික්ෂුන් වහන්සේට පහරදුන් තිස්සමහාරාම ප්‍රදේශයේ ප්‍රාදේශීය සභා මන්ත්‍රිවරියක්ද සිටින බවත් මේ සෑම කෙනකුටම නීතිය සමානව ක්‍රියාත්මක විය යුතු බවයි.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 404618324590214792

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item