ඇමති කබීර් හෂීම් විශේෂ හෙළිදරව්වක් කිරීමට සූදානමින්

පැවති ආණ්ඩුව සමයේ දී ශ්‍රී ලංකන් ගුවන් සේවයේ සිදු වූ මහා පරිමාණ අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් විශේෂ හෙළිදරව් කිරීමක් සිදුකරන බව අමාත්‍ය කබීර්...

පැවති ආණ්ඩුව සමයේ දී ශ්‍රී ලංකන් ගුවන් සේවයේ සිදු වූ මහා පරිමාණ අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් විශේෂ හෙළිදරව් කිරීමක් සිදුකරන බව අමාත්‍ය කබීර් හෂීම් පවසනවා.

කෑගල්ලේ දී මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් පිරිසක් ජනතාව නොමග යැවීමේ අරමුණින් අසත්‍ය ප්‍රචාර පතුරුවන බවයි.

මේ අතර වත්මන් ආණ්ඩුවේ දූෂිතම අමාත්‍යවරුන් නම් කරමින් ඒකාබද්ධ විපක්ෂය සකස් කරන ටොප්ටෙන් ලැයිස්තුවේ හයවැන්නා ලෙස අමාත්‍ය කබීර් හෂීම් නම්කර තිඛෙනවා.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 420606612706142906

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item