සිසු පාගමනට කඳුළු ගෑස්
මාලඹේ සයිටම් වෛද්‍ය විද්‍යාලයට අහෝසි කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය සංවිධාන කළ විරෝධතා...

https://www.sathhanda.com/2017/01/blog-post_229.html
මෙම පාගමන කොළඹ 07, හෝටන් පෙදෙස සෞන්දර්ය විශ්වවිද්‍යාලය අසලින් ආරම්භ කර කොල්ලුපිටිය මංසන්ධිය දක්වා ගමන්ගත් අතර, එහිදී පොලීසිය පාගමන විසුරුවා හැරීමට කටයුතු කළේය.
Related