තම අභිලාශය අනුව අර්ථවත් දෙයක් කරන්න මට බැරි වුණා - හරීන්

තම අභිලාශය අනුව ප්‍රදේශයට අර්ථවත් කාර්යයක් තමන්ට ඉටු කිරීමට නොහැකි වී ඇති බව විදුලි සංදේශන හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරීන් ප්‍රනාන...

තම අභිලාශය අනුව ප්‍රදේශයට අර්ථවත් කාර්යයක් තමන්ට ඉටු කිරීමට නොහැකි වී ඇති බව විදුලි සංදේශන හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු පවසයි.

ඔහු පවසා සිටියේ ඌව පළාතේ සංවර්ධනය උදෙසා යමක් ඉටු කිරීමට තම අමාත්‍යධුරයට නොහැකි බවයි.

බදුල්ල ප්‍රදේශයේ පැවැති උත්සවයකට එක්වෙමින් හරීන් ප්‍රනාන්දු අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 6124630504012317062

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item