ලොතරැයියක් විකුණගන්නත් ජනාධිපති මැදිහත් වෙන්න වෙලා

අද මැතිවරණයක් පැවැත්වුවත් ස්ථිර වශනේම ආණ්ඩුව පරාජය වන බව ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි පවසයි. ආණ්ඩුවට කිසිම වැඩක් හරියට කර ගැනීමට නො...

අද මැතිවරණයක් පැවැත්වුවත් ස්ථිර වශනේම ආණ්ඩුව පරාජය වන බව ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි පවසයි.

ආණ්ඩුවට කිසිම වැඩක් හරියට කර ගැනීමට නොහැකි තත්වයක් මතුව ඇති බවත් මේ ආණ්ඩුව අසමත් ආණ්ඩුවක් බවත් ඔහු කියා සිටියේ කොළඹ විශ්ව විද්‍යාලයේ පැවති සංවාදයකට එක්වෙමිනි.

ආණ්ඩුවේ ජනප්‍රියතාවය පහල බැස ඇති තත්වයක් යටතේ නව ව්‍යස්ථාවක් සම්මත කරගැනීම සිදු කල නොහැකි බවත් අද ලොතරැයියක් විකුණා ගැනීමට පවා ජනාධිපතිවරයාට මැදිහත්වීමට සිදුව ඇතැයි ඔහු පෙන්වා දුන්නේය.

සෝභිත හිමියන් පෙරට දැම්මේ ඕනෑම වැඩකට භික්ෂූන් පෙරට දැමීමෙන් ඊට සමාජයේ වැඩි පිළිගැනීමක් ලැබෙන නිසා බවද ඔහු වැඩි දුරටත් පැවසීය.
8,170 Viewers



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 8590845253031849908

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item